ගීතාවලිය 92:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 තත් දසයේ සංගීත භාණ්ඩද+ කුඩා වීණාදමහා වීණාද වයමින් අපි එසේ ඔබව පසසන්නෙමු.+ එෆීස 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එකිනෙකා සමඟ එකතු වී ගීතිකා+ ගයන්න. දෙවිට ප්‍රශංසා+ ඔප්පු කරමින් ගී ගයන්න.+ එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+
19 එකිනෙකා සමඟ එකතු වී ගීතිකා+ ගයන්න. දෙවිට ප්‍රශංසා+ ඔප්පු කරමින් ගී ගයන්න.+ එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+