නික්මයාම 23:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ වෙහෙස මහන්සි වී කෙතෙහි වගා කළ+ දෙයින් ප්‍රථම ඵල+ නෙළන කාලයේදීද උත්සවයක් පැවැත්විය යුතුයි. එය නාඹුල් පල උත්සවයයි. අවුරුද්ද අවසානයේදී ඔබ කෙතේ පලදාව රැස් කරගන්නා විට උත්සවයක් පැවැත්විය යුතුයි. එය අස්වැන්න නෙළීමේ උත්සවයයි.+
16 ඔබ වෙහෙස මහන්සි වී කෙතෙහි වගා කළ+ දෙයින් ප්‍රථම ඵල+ නෙළන කාලයේදීද උත්සවයක් පැවැත්විය යුතුයි. එය නාඹුල් පල උත්සවයයි. අවුරුද්ද අවසානයේදී ඔබ කෙතේ පලදාව රැස් කරගන්නා විට උත්සවයක් පැවැත්විය යුතුයි. එය අස්වැන්න නෙළීමේ උත්සවයයි.+