ලෙවී කතාව 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘හත්වන මාසයේ+ පළමුවෙනිදා වෙනත් වැඩවල නොයෙදී ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. එදින ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එය හොරණෑ නාද කරමින් සිහි කළ යුතු දිනයකි.+
24 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘හත්වන මාසයේ+ පළමුවෙනිදා වෙනත් වැඩවල නොයෙදී ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. එදින ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එය හොරණෑ නාද කරමින් සිහි කළ යුතු දිනයකි.+