නික්මයාම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස්+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි.+ ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.+
12 මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස්+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි.+ ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.+