ගීතාවලිය 114:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 114 ඊශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටත්ව ආවෝය.+එසේය, යාකොබ්ගෙන් පැවතෙන්නෝ ඔවුන් නොදන්නා භාෂාවක් කතා කළ ජාතියක් අතරින් පිටත්ව ආවෝය.+
114 ඊශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටත්ව ආවෝය.+එසේය, යාකොබ්ගෙන් පැවතෙන්නෝ ඔවුන් නොදන්නා භාෂාවක් කතා කළ ජාතියක් අතරින් පිටත්ව ආවෝය.+