නික්මයාම 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඒ නිසා ඔබ දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+ යෙසායා 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මිදියන්වරුන්ව පරාජයට පත් කළ දවසේදී+ කළාක් මෙන් සතුරන් ඔවුන් පිට පැටවූ වියගහද+ ඔවුන්ට දඬුවම් කිරීමට භාවිත කළ දණ්ඩද සැරයටියද+ ඔබ කඩා දැමුවෙහිය. යෙසායා 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ඒ දවසේදී ඔහු ඔබ පිට පැටවූ බරෙන් ඔබ නිදහස් වන්නහුය.+ ඔහු ඔබ පිට තැබූ වියගහද අහකට ගනු ඇත.+ තෛලය* නිසා වියගහ මුළුමනින්ම කැඩී යයි.”+
6 “ඒ නිසා ඔබ දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+
4 මිදියන්වරුන්ව පරාජයට පත් කළ දවසේදී+ කළාක් මෙන් සතුරන් ඔවුන් පිට පැටවූ වියගහද+ ඔවුන්ට දඬුවම් කිරීමට භාවිත කළ දණ්ඩද සැරයටියද+ ඔබ කඩා දැමුවෙහිය.
27 “ඒ දවසේදී ඔහු ඔබ පිට පැටවූ බරෙන් ඔබ නිදහස් වන්නහුය.+ ඔහු ඔබ පිට තැබූ වියගහද අහකට ගනු ඇත.+ තෛලය* නිසා වියගහ මුළුමනින්ම කැඩී යයි.”+