නික්මයාම 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 තුන්වෙනි දවසේ උදෑසන ගන වලාකුළක්+ කන්ද මුදුනේ පෙනෙන්නට තිබිණ. ඒ අවස්ථාවේදී ගිගුරුම් හඬ මැද විදුලි කෙටුවේය.+ මහා හයියෙන් හොරණෑවක් පිඹින ශබ්දයද+ ඇසුණේය. එවිට කඳවුරේ සිටි සියලුදෙනා භයෙන් වෙවුලුවෝය.+ නික්මයාම 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හොරණෑ ශබ්දය ක්‍රමක්‍රමයෙන් වැඩි වූ විට මෝසෙස් සැබෑ දෙවිට කතා කළේය. දෙවිද සියල්ලන්ට ඇසෙන සේ ඔහුට පිළිතුරු දුන්නේය.+ හෙබ්‍රෙව් 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මහ හොරණෑ ශබ්දයකටවත්+ මහ හඬකටවත්+ නොවේ. ඒ හඬ ඇසූ සෙනඟ තමන්ට තවත් කිසි වචනයක් නොකියන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියෝය.+
16 තුන්වෙනි දවසේ උදෑසන ගන වලාකුළක්+ කන්ද මුදුනේ පෙනෙන්නට තිබිණ. ඒ අවස්ථාවේදී ගිගුරුම් හඬ මැද විදුලි කෙටුවේය.+ මහා හයියෙන් හොරණෑවක් පිඹින ශබ්දයද+ ඇසුණේය. එවිට කඳවුරේ සිටි සියලුදෙනා භයෙන් වෙවුලුවෝය.+
19 හොරණෑ ශබ්දය ක්‍රමක්‍රමයෙන් වැඩි වූ විට මෝසෙස් සැබෑ දෙවිට කතා කළේය. දෙවිද සියල්ලන්ට ඇසෙන සේ ඔහුට පිළිතුරු දුන්නේය.+
19 මහ හොරණෑ ශබ්දයකටවත්+ මහ හඬකටවත්+ නොවේ. ඒ හඬ ඇසූ සෙනඟ තමන්ට තවත් කිසි වචනයක් නොකියන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියෝය.+