නික්මයාම 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය. ද්විතීය කතාව 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මෝසෙස් ලෙවී ගැන පැවසුවේ මෙයයි.+“දෙවියනි, ඔබ තුම්මීම් සහ ඌරීම්*+ භාර දී තිබෙන්නේ ඔබට විශ්වාසවන්තව සිටින තැනැත්තාටය.+මස්සාහ්+ නම් ස්ථානයේදී ඔබ ඔහුව සෝදිසි කර බැලුවෙහිය.මෙරිබා+ දිය පහර අසලදී ඔහු සමඟ වාද කළෙහිය.
6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය.
8 මෝසෙස් ලෙවී ගැන පැවසුවේ මෙයයි.+“දෙවියනි, ඔබ තුම්මීම් සහ ඌරීම්*+ භාර දී තිබෙන්නේ ඔබට විශ්වාසවන්තව සිටින තැනැත්තාටය.+මස්සාහ්+ නම් ස්ථානයේදී ඔබ ඔහුව සෝදිසි කර බැලුවෙහිය.මෙරිබා+ දිය පහර අසලදී ඔහු සමඟ වාද කළෙහිය.