නික්මයාම 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+ ද්විතීය කතාව 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අවට සිටින ජාතීන් නමස්කාර කරන වෙනත් දෙවිවරුන් පසුපස ඔබ නොයා යුතුයි.+