ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔවුන් කඳුකර පළාත් තම අණසක යටතට ගත්තේ දෙවිගේ උපකාරයෙන්ය.+

      කෙත්වතුවල පලදාවෙන් දෙවි ඔවුන්ව පෝෂණය කළේය.+

      ගිරි දුර්ගවලින් මීපැණිද+

      පර්වතවලින් තෙල්ද ලබා දී ඒවායින් ඔවුන්ව තෘප්තිමත් කළේය.+

  • ගීතාවලිය 37:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දැන් මම මහලු වයසේ සිටිමි.+ මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක්

      ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත.+

      ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.+

  • එළිදරව් 21:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.+ පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ වතුර බීමට දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න