ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 11:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් ඔවුහු මාගේ හඬට සවන් දුන්නේවත් මා පැවසූ දේ ගණනකට ගත්තේවත් නැත.+ ඔවුහු දිගටම මුරණ්ඩු ලෙස හැසිරෙමින් ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුව ක්‍රියා කළෝය.+ නමුත් ගිවිසුම කඩ කළොත් අද්දැකීමට සිදු වෙයි කියා මා කලින් පැවසූ දඬුවම් ඔවුන් පිටට මම ගෙනාවෙමි.’”

  • යෙරෙමියා 18:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් සෙනඟ මෙසේ පැවසුවෝය. “ඔය දේවල්වලින් අපට වැඩක් නැහැ.+ අපේ දුෂ්ට සිතුවිලිවලට අනුව අපි කැමති දෙයක් කරනවා. අපි යන්නේ අපි කැමති මාර්ගයෙයි.”+

  • ක්‍රියා 7:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+

  • රෝම 1:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුන්ගේ සිත් තුළ අපවිත්‍ර ආශාවන් තිබුණු නිසා දෙවි ඒ අපවිත්‍ර දේවල් තුළම ඇලීගැලී සිටීමට ඔවුන්ට ඉඩහැරියේය.+ එයින් ඔවුහු තම සිරුරුවලට+ මහත් අගෞරවයක් ගෙන දෙන අයුරින් හැසිරුණෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න