ද්විතීය කතාව 32:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔවුහු නුවණැතිව ක්‍රියා කළා නම්+ තමන්ට සිදු වන දේ ගැන ගැඹුරින් කල්පනා කරනු ඇත.+තමන් කරන දේවල නරක ප්‍රතිඵල ගැන සලකා බලනු ඇත.+ යෙසායා 48:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්+ ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද+ ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.+
29 ඔවුහු නුවණැතිව ක්‍රියා කළා නම්+ තමන්ට සිදු වන දේ ගැන ගැඹුරින් කල්පනා කරනු ඇත.+තමන් කරන දේවල නරක ප්‍රතිඵල ගැන සලකා බලනු ඇත.+
18 අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්+ ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද+ ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.+