ආමොස් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම අෂ්දොද් නගරයේ+ වැසියන්වද අෂ්කෙලොන් නගරයේ රාජ යෂ්ටිය හිමි තැනැත්තාවද විනාශ කරන්නෙමි.+ එක්‍රොන් නගරයේ වැසියන්ට+ මම පහර දෙන්නෙමි.+ ඉතුරු වූ පිලිස්තිවරුන්වද මම විනාශ කර දමන්නෙමි.’+ එසේ පැවසුවේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
8 මම අෂ්දොද් නගරයේ+ වැසියන්වද අෂ්කෙලොන් නගරයේ රාජ යෂ්ටිය හිමි තැනැත්තාවද විනාශ කරන්නෙමි.+ එක්‍රොන් නගරයේ වැසියන්ට+ මම පහර දෙන්නෙමි.+ ඉතුරු වූ පිලිස්තිවරුන්වද මම විනාශ කර දමන්නෙමි.’+ එසේ පැවසුවේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”