ද්විතීය කතාව 32:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සත්ව රැළෙන් ලබාගත් වෙඬරු* හා කිරිවල රස බැලූ ඔවුහු,+බාෂාන් දේශයෙන් ගෙන්වාගත් හොඳම ගණයේ බැටළුවන්දඑළුවන්ද+ ඉස්තරම්ම තිරිඟුද+ ආහාරයට ගත්හ.ඔවුන් පානය කළේ හොඳම මිදිවලින් සාදාගත් වයින්ය.+ ගීතාවලිය 147:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ දේශ සීමාව තුළ ඔහු සමාදානය ඇති කළේය.+අනර්ඝතම තිරිඟුවලින් ඔහු ඔබව සැමදා තෘප්තිමත් කරන්නේය.+ යෝවෙල් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබේ කමත් ධාන්‍යවලින් පිරී යයි. ඔබේ වයින් හා තෙල් යන්ත්‍රද පිරී ඉතිරී යයි.+
14 සත්ව රැළෙන් ලබාගත් වෙඬරු* හා කිරිවල රස බැලූ ඔවුහු,+බාෂාන් දේශයෙන් ගෙන්වාගත් හොඳම ගණයේ බැටළුවන්දඑළුවන්ද+ ඉස්තරම්ම තිරිඟුද+ ආහාරයට ගත්හ.ඔවුන් පානය කළේ හොඳම මිදිවලින් සාදාගත් වයින්ය.+