ගීතාවලිය 53:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු රොටි කන්නාක් මෙන් මාගේ සෙනඟව කා දමති.+හානි පමුණුවන ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් කිසි දැනුමක් නැද්ද?+ඔවුහු යෙහෝවා දෙවිගෙන් අයැදුවේ නැත.+ මීකා 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම මෙසේ පැවසුවෙමි. “යාකොබ්ගේ පෙළපතට අයත් ප්‍රධානියෙනි, ඊශ්‍රායෙල්හි නායකයෙනි, මා පවසන දේට සවන් දෙන්න.+ යුක්තිය ඉටු කිරීම ඔබේ වගකීම නොවෙයිද?+
4 ඔවුහු රොටි කන්නාක් මෙන් මාගේ සෙනඟව කා දමති.+හානි පමුණුවන ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් කිසි දැනුමක් නැද්ද?+ඔවුහු යෙහෝවා දෙවිගෙන් අයැදුවේ නැත.+
3 මම මෙසේ පැවසුවෙමි. “යාකොබ්ගේ පෙළපතට අයත් ප්‍රධානියෙනි, ඊශ්‍රායෙල්හි නායකයෙනි, මා පවසන දේට සවන් දෙන්න.+ යුක්තිය ඉටු කිරීම ඔබේ වගකීම නොවෙයිද?+