ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන් තවදුරටත් ගණනින් වැඩි නොවන පිණිස අපි ඔවුන් සමඟ උපායශීලීව+ වැඩ කරමු. මන්ද අපිට විරුද්ධව යුද්ධයක් ඇති වුණොත් ඔවුන් අපේ සතුරන් සමඟ එකතු වී අපිට විරුද්ධව සටන් කරයි. ඔවුන් අපේ රටෙනුත් පිට වී යයි.”

  • 2 ලේකම් 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 කල් යත්ම මෝවබ්වරුන්ගෙන්,+ අම්මොන්වරුන්ගෙන්+ සහ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්+ යෙහෝෂපාට් රජුට විරුද්ධව යුද්ධයට පැමිණියෝය.+

  • එස්තර් 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මොර්දෙකයිගේ ජාතිය කුමක්ද කියා හාමාන් දැනගෙන සිටි නිසා ඔහුව පමණක් මරා දැමීම තමන්ගේ තත්වයට ප්‍රමාණවත් නොවන බව ඔහු සිතුවේය. එහෙයින් අහෂ්වේරොෂ් රජුගේ රාජධානියේ සිටින සියලුම යුදෙව්වරුන්ව+ මරා දැමීමට+ සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක් හාමාන් මාන බලමින් සිටියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න