ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 11:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මම මරන්න ගෙන යන හීලෑ බැටළු පැටවෙකුට සමානව සිටියෙමි.+ “ගස එහි පලත් සමඟම විනාශ කර දමමු. ඔහුගේ නම තවත් සිහි නොවන පිණිස සම්පූර්ණයෙන්ම ඔහුව පොළොවෙන් තුරන් කර දමමු”+ යයි කියමින් ඔවුන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරන බව මම දැන සිටියේ නැත.+

  • යෙරෙමියා 31:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 “‘මා ඒ සියලු දේ සඳහා පිහිටෙවූ නීති යමෙකුට පහ කිරීමට නොහැකි වන්නා සේම+ මා තෝරාගත් සෙනඟව එනම්, ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ව ජාතියක් ලෙස තුරන් කර දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඔවුහු සැමදා මා ඉදිරියේ සිටිනු ඇත’ කියා යෙහෝවා දෙවි වන මම පවසමි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න