ගීතාවලිය 75:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවිගේ අතේ කුසලානයක් තිබේ.+එය පෙණ දමන, සැර අධික වයින්වලින් පිරී තිබේ.ඔහු මණ්ඩිවත් ඉතුරු නොකර, එම වයින් සියල්ලම වත් කරන්නේය.පොළොවේ සිටින සියලු දුෂ්ටයෝ එයින් බිඳක්වත් ඉතුරු නොවන සේ එය සම්පූර්ණයෙන්ම බොන්නෝය.”+ යෙසායා 51:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය. යෙරෙමියා 25:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+ හබක්කුක් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ ගෞරවයෙන් පිදුම් ලබනවා වෙනුවට නින්දාවට පත් වන්නෙහිය.+ ඔබටත් ඒ හා සමාන පානයක් බීමට සිදු වනු ඇත.+ මන්ද යෙහෝවා දෙවිගේ දකුණතේ තිබෙන කුසලානය ඔබේ අතට දෙනු ලැබේ.+ එවිට ඔබව අචර්මච්ඡේදිතයෙකු ලෙස සලකනු ඇත.+ ඔබට හිමි වන්නේ ගෞරවය නොව නින්දාවය. එළිදරව් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මහත් නුවරද+ කොටස් තුනකට කැඩී ගියේය. ජාතීන්ට අයත් නුවරවල්ද බිඳ වැටිණ. එලෙසම දෙවි විසින් මහ බැබිලෝනියේ+ ක්‍රියාද සිහියට නඟන ලදි. එසේ සිහියට නැඟුවේ ඇයට පානය කිරීම සඳහා දෙවිගේ උදහසින් පිරුණු වයින් කුසලානය ලබා දීමටය.+ එළිදරව් 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇය කළ ලෙසම ඇයටත් කරන්න.+ ඇය කළ දේ මෙන් දෙගුණයක් එසේය, දෙගුණයක් ඇයට කරන්න.+ ඇය කුසලානයට+ දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක්+ ඇයට දෙන්න.+
8 යෙහෝවා දෙවිගේ අතේ කුසලානයක් තිබේ.+එය පෙණ දමන, සැර අධික වයින්වලින් පිරී තිබේ.ඔහු මණ්ඩිවත් ඉතුරු නොකර, එම වයින් සියල්ලම වත් කරන්නේය.පොළොවේ සිටින සියලු දුෂ්ටයෝ එයින් බිඳක්වත් ඉතුරු නොවන සේ එය සම්පූර්ණයෙන්ම බොන්නෝය.”+
17 “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය.
15 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+
16 ඔබ ගෞරවයෙන් පිදුම් ලබනවා වෙනුවට නින්දාවට පත් වන්නෙහිය.+ ඔබටත් ඒ හා සමාන පානයක් බීමට සිදු වනු ඇත.+ මන්ද යෙහෝවා දෙවිගේ දකුණතේ තිබෙන කුසලානය ඔබේ අතට දෙනු ලැබේ.+ එවිට ඔබව අචර්මච්ඡේදිතයෙකු ලෙස සලකනු ඇත.+ ඔබට හිමි වන්නේ ගෞරවය නොව නින්දාවය.
19 මහත් නුවරද+ කොටස් තුනකට කැඩී ගියේය. ජාතීන්ට අයත් නුවරවල්ද බිඳ වැටිණ. එලෙසම දෙවි විසින් මහ බැබිලෝනියේ+ ක්‍රියාද සිහියට නඟන ලදි. එසේ සිහියට නැඟුවේ ඇයට පානය කිරීම සඳහා දෙවිගේ උදහසින් පිරුණු වයින් කුසලානය ලබා දීමටය.+
6 ඇය කළ ලෙසම ඇයටත් කරන්න.+ ඇය කළ දේ මෙන් දෙගුණයක් එසේය, දෙගුණයක් ඇයට කරන්න.+ ඇය කුසලානයට+ දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක්+ ඇයට දෙන්න.+