1 සාමුවෙල් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු තම පක්ෂපාත සේවකයන්ගේ පය නොලිස්සන ලෙස ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+එහෙත් ඔහු දුෂ්ටයන්ව අන්ධකාරයේ විනාශ කරන්නේය.+මිනිසෙකුට කිසිදා තමන්ගේම බලයෙන් ජය ගත නොහැක.+ ගීතාවලිය 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෙය දැනගන්න. යෙහෝවා දෙවි තමාට පක්ෂපාත තැනැත්තාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේය.+මා යෙහෝවා දෙවිට හඬගසන විට ඔහු සවන් දෙන්නේය.+ ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+
9 ඔහු තම පක්ෂපාත සේවකයන්ගේ පය නොලිස්සන ලෙස ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+එහෙත් ඔහු දුෂ්ටයන්ව අන්ධකාරයේ විනාශ කරන්නේය.+මිනිසෙකුට කිසිදා තමන්ගේම බලයෙන් ජය ගත නොහැක.+
3 මෙය දැනගන්න. යෙහෝවා දෙවි තමාට පක්ෂපාත තැනැත්තාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේය.+මා යෙහෝවා දෙවිට හඬගසන විට ඔහු සවන් දෙන්නේය.+
28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+