ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 45:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+

      යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව ඔබ රජකම් කරන්නෙහිය.+

  • එසකියෙල් 17:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම දේවදාර ගසේ මුදුන් කොටස ගෙන+ එහි රිකිලි අතරින් ළපටි එකක් කඩා+ උස් කන්දක් මත සිටුවන්නෙමි.+

  • එසකියෙල් 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 විනාශයක්! විනාශයක්! මම මහත් විනාශයක් සිදු කරන්නෙමි.+ නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක්+ ඔටුන්න කිසිවෙකුටවත් හිමි වන්නේ නැත. ඔහු පැමිණි විට මම එය ඔහුට දෙන්නෙමි.’+

  • දානියෙල් 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+

  • යොහන් 1:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 එවිට නතානියෙල්, “ගුරුතුමනි, දෙවිගේ පුත්‍රයා ඔබයි.+ ඊශ්‍රායෙල්හි රජ+ ඔබයි.” කියා පැවසුවේය.

  • එළිදරව් 19:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. එනම් රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නාමයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න