ගීතාවලිය 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ මුඛයෙන් නිතරම පිට වන්නේ ශාපයෙන්, වංචාවෙන් හා හිංසාවෙන් පිරුණු වදන්ය.+ඔහුගේ දිවග ඇත්තේ හානිකර හා රිදුම් දෙන වදන්ය.+ ගීතාවලිය 41:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යමෙකු මාගේ සුව දුක් විමසීමට පැමිණියත් ඔහුගේ සිතේ කිසි අවංකකමක් නැත.+ඔහු මාව රිදවීමේ අරමුණින් කාරණා රැස් කරගෙන,පිටතට ගොස් ඒ ගැන කතා කරයි.+
7 ඔහුගේ මුඛයෙන් නිතරම පිට වන්නේ ශාපයෙන්, වංචාවෙන් හා හිංසාවෙන් පිරුණු වදන්ය.+ඔහුගේ දිවග ඇත්තේ හානිකර හා රිදුම් දෙන වදන්ය.+
6 යමෙකු මාගේ සුව දුක් විමසීමට පැමිණියත් ඔහුගේ සිතේ කිසි අවංකකමක් නැත.+ඔහු මාව රිදවීමේ අරමුණින් කාරණා රැස් කරගෙන,පිටතට ගොස් ඒ ගැන කතා කරයි.+