උත්පත්ති 49:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම දෙන තෙක් මම බලා සිටින්නෙමි.+ ගීතාවලිය 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+කෝප වී ඔබේ සේවකයාව අත් නොහරින්න.+මාගේ උපකාරයට පැමිණෙන්න.+මට ගැලවීම සලසා දෙන දෙවියනි, මාව ප්‍රතික්ෂේප නොකරන්න. මාව අත් නොහරින්න.+ ගීතාවලිය 51:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මට ගැලවීම ලබා දෙන දෙවියනි,+ ලේ වැගිරවීමෙන් මා කළ වරද මාගෙන් ඉවත් කරන්න.+එවිට ඔබේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රීතියෙන් කතා කිරීමට මට හැකි වන්නේය.+ ගීතාවලිය 68:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දිනපතා අපේ බර උසුලාගෙන යන යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+අපට ගැලවීම ලබා දෙන සැබෑ දෙවි ඔහුය.+ සීලාහ්. යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.” ලූක් 1:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 මගේ ගැලවුම්කරු වන දෙවි නිසා+ මගේ හිතට දැනෙන ප්‍රීතියට සීමාවක් නැති තරම්.+
9 මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+කෝප වී ඔබේ සේවකයාව අත් නොහරින්න.+මාගේ උපකාරයට පැමිණෙන්න.+මට ගැලවීම සලසා දෙන දෙවියනි, මාව ප්‍රතික්ෂේප නොකරන්න. මාව අත් නොහරින්න.+
14 මට ගැලවීම ලබා දෙන දෙවියනි,+ ලේ වැගිරවීමෙන් මා කළ වරද මාගෙන් ඉවත් කරන්න.+එවිට ඔබේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රීතියෙන් කතා කිරීමට මට හැකි වන්නේය.+
2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.”