ගීතාවලිය 86:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාවෙන් සලකන්න.+මන්ද දවස මුළුල්ලේම මා මොරගසන්නේ ඔබටය.+