නික්මයාම 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ඔබට සමාන තව දෙවි කෙනෙක් සිටීද?+ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් සිටීද?+පුදුම දනවන ක්‍රියා+ කරන තැනැත්තා ඔබය. ප්‍රශංසාව+ හා ගරුබිය+ ලැබිය යුතු තැනැත්තාද ඔබය. ගීතාවලිය 40:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය.+ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය.+කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක.+ඔබ කළ දේවල් ගැන මම කතා කිරීමට උත්සාහ කළෙමි.නමුත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.+ ගීතාවලිය 71:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය.+ඔබ කර තිබෙන මහත් දේවල් මොන තරම්ද!+දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් සිටීද?+ ගීතාවලිය 86:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි වෙන කිසිවක්ද නැත.+ ගීතාවලිය 113:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උසස් ස්ථානයක වාසය කරන+අපේ දෙවි යෙහෝවාට සමාන තවත් කෙනෙකු සිටීද?+
11 යෙහෝවා දෙවියනි, ඔබට සමාන තව දෙවි කෙනෙක් සිටීද?+ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් සිටීද?+පුදුම දනවන ක්‍රියා+ කරන තැනැත්තා ඔබය. ප්‍රශංසාව+ හා ගරුබිය+ ලැබිය යුතු තැනැත්තාද ඔබය.
5 යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය.+ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය.+කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක.+ඔබ කළ දේවල් ගැන මම කතා කිරීමට උත්සාහ කළෙමි.නමුත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.+
19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය.+ඔබ කර තිබෙන මහත් දේවල් මොන තරම්ද!+දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් සිටීද?+