1 ලේකම් 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී+ මම ඔබව තෝරාගෙන මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා හැටියට පත් කළෙමි.+ ක්‍රියා 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවි ඔහුව පාලනයෙන් ඉවත් කළ පසු+ සෙනඟ වෙනුවෙන් දාවිත්ව රජු හැටියට පත් කළා.+ ‘යෙස්සේගේ පුත් දාවිත්+ මාගේ සිත සතුටු කරන මිනිසෙකු+ බව මට පෙනේ. ඔහු ක්‍රියා කරන්නේ මා කැමති ආකාරයටයි’+ කියා දෙවි දාවිත් ගැන පැවසුවා.
7 “මගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී+ මම ඔබව තෝරාගෙන මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා හැටියට පත් කළෙමි.+
22 දෙවි ඔහුව පාලනයෙන් ඉවත් කළ පසු+ සෙනඟ වෙනුවෙන් දාවිත්ව රජු හැටියට පත් කළා.+ ‘යෙස්සේගේ පුත් දාවිත්+ මාගේ සිත සතුටු කරන මිනිසෙකු+ බව මට පෙනේ. ඔහු ක්‍රියා කරන්නේ මා කැමති ආකාරයටයි’+ කියා දෙවි දාවිත් ගැන පැවසුවා.