2 සාමුවෙල් 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ෂිමෙයි, දාවිත් රජුට අපහාස කරමින් මෙසේ කීවේය. “මිනී මරුවා!+ මෙහෙන් පලයං. නුඹ කිසි කමකට නැති මිනිහෙක්.+ මතෙව් 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පරිසිවරු එය අසා, “මේ මිනිසා භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්ගේ* උපකාරයෙනුයි.+ ඒ හැර වෙන විදිහකින් නම් ඔහුට මේවා කරන්න බැහැ” කියා කීවෝය. මතෙව් 26:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 එවිට උත්තම පූජකයා තම පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙසේ කීවේය. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්!+ අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ.+ දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද?+ යොහන් 8:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 එවිට යුදෙව්වරු, “ඔබ සමරිතානුවරයෙක්+ කියාත් ඔබට භූතයෙක් වැහී තිබෙනවා+ කියාත් අපි කියන්නේ නිකමටද” කියා ඔහුට පැවසූහ.
7 ෂිමෙයි, දාවිත් රජුට අපහාස කරමින් මෙසේ කීවේය. “මිනී මරුවා!+ මෙහෙන් පලයං. නුඹ කිසි කමකට නැති මිනිහෙක්.+
24 පරිසිවරු එය අසා, “මේ මිනිසා භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්ගේ* උපකාරයෙනුයි.+ ඒ හැර වෙන විදිහකින් නම් ඔහුට මේවා කරන්න බැහැ” කියා කීවෝය.
65 එවිට උත්තම පූජකයා තම පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙසේ කීවේය. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්!+ අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ.+ දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද?+
48 එවිට යුදෙව්වරු, “ඔබ සමරිතානුවරයෙක්+ කියාත් ඔබට භූතයෙක් වැහී තිබෙනවා+ කියාත් අපි කියන්නේ නිකමටද” කියා ඔහුට පැවසූහ.