1 රාජාවලිය 8:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 සලමොන් රජ තම යාච්ඤාවත් කරුණාව පෙන්වන්න කියා යෙහෝවා දෙවිට කළ ඉල්ලීමත් නිම කළේය. ඉන්පසු යෙහෝවා දෙවිගේ පූජාසනය ඉදිරියේ දණ ගසා+ ස්වර්ගය දෙසට දෑත් ඔසවාගෙන+ සිටි ස්ථානයෙන් ඔහු නැඟිට, එස්රා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 වස්ත්‍ර ඉරාගෙන ශෝකයෙන් බිම හිඳගෙන සිටි මම සවස් වරුවේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන අවස්ථාවේදී නැඟිට්ටෙමි. ඉන්පසු මම දණ ගසා+ ස්වර්ගය දෙසට අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+ එෆීස 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ නිසා මම පියාණන්ට+ මගේ දණ නමමි.+
54 සලමොන් රජ තම යාච්ඤාවත් කරුණාව පෙන්වන්න කියා යෙහෝවා දෙවිට කළ ඉල්ලීමත් නිම කළේය. ඉන්පසු යෙහෝවා දෙවිගේ පූජාසනය ඉදිරියේ දණ ගසා+ ස්වර්ගය දෙසට දෑත් ඔසවාගෙන+ සිටි ස්ථානයෙන් ඔහු නැඟිට,
5 වස්ත්‍ර ඉරාගෙන ශෝකයෙන් බිම හිඳගෙන සිටි මම සවස් වරුවේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන අවස්ථාවේදී නැඟිට්ටෙමි. ඉන්පසු මම දණ ගසා+ ස්වර්ගය දෙසට අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+