ගීතාවලිය 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය. ගීතාවලිය 50:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපේ දෙවි පැමිණෙන්නේය. ඔහු නිහඬව නොසිටින්නේය.+ඔහු ඉදිරියේ විශාල ගින්නක් ඇවිළෙමින් තිබුණේය.+දරුණු කුණාටුවක් ඔහු වටා හැමුවේය.+ දානියෙල් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු වෙතින් ගිනි ජාලාවක් ගලා ගියේය.+ දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය.+ ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.+ විනිශ්චය මණ්ඩලය+ හිඳගත්තෝය. ලියවිලි දිග හරින ලදි. නාහුම් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත. හබක්කුක් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහුට ඉදිරියෙන් වසංගතයක් ගමන් කරන්නේය.+ ඔහුට පිටුපසින් භයානක උණ රෝගයක් පැමිණෙන්නේය.+ හෙබ්‍රෙව් 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මන්ද අපගේ දෙවි ඇවිළෙන ගින්නක් හා සමාන වන්නේය.+
8 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.
3 අපේ දෙවි පැමිණෙන්නේය. ඔහු නිහඬව නොසිටින්නේය.+ඔහු ඉදිරියේ විශාල ගින්නක් ඇවිළෙමින් තිබුණේය.+දරුණු කුණාටුවක් ඔහු වටා හැමුවේය.+
10 ඔහු වෙතින් ගිනි ජාලාවක් ගලා ගියේය.+ දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය.+ ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.+ විනිශ්චය මණ්ඩලය+ හිඳගත්තෝය. ලියවිලි දිග හරින ලදි.
6 දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත.