ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සියලු දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි උසස්+ බව දැන් මම දන්නවා. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව උද්ධච්ච ලෙස ක්‍රියා කළ ඊජිප්තුවරුන්ට දෙවි කළ දෙයින් ඒ බව හොඳින් ඔප්පු වුණා.”

  • ගීතාවලිය 95:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 මන්ද යෙහෝවා දෙවි උතුම් දෙවි කෙනෙකි.+

      අන් සියලු දෙවිවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ රජෙකි.+

  • ගීතාවලිය 135:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 යෙහෝවා දෙවි ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් බව මම හොඳින් දනිමි.+

      අන් සියලු දෙවිවරුන්ට වඩා අපේ ස්වාමීන් අතිඋතුම්ය.+

  • යෙසායා 44:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මාගේ සෙනඟෙනි, භය නොවන්න. කලබල නොවන්න.+ අතීතයේ සිටම සිදු වීමට නියමිත දේවල් ගැන මා ඔබට දැනුම් දුන්නේ නැද්ද?+ ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටීද?+ මට සමාන වූ කිසිවෙක් නැත. එකම පර්වතය+ මමය.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න