ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ධර්මිෂ්ඨයන්ට ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+

      දුක් කරදර ඇති කාලයේදී ඔවුන්ගේ රක්ෂස්ථානය ඔහුය.+

  • ගීතාවලිය 125:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 දුෂ්ටයන්ගේ රාජ යෂ්ටිය ධර්මිෂ්ඨයන්ට උරුම වූ දේශය කෙරෙහි සැමදාටම බලපවත්වන්නේ නැත.+

      එසේ වන්නේ ධර්මිෂ්ඨයන් අතින් වරදක් සිදු නොවන පිණිසය.+

  • යෙරෙමියා 15:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “මම ඔබව දුෂ්ටයන්ගේ අතින් ගලවාගන්නෙමි.+ භයානක සතුරන්ගේ අතින්ද මම ඔබව මුදවාගන්නෙමි.”

  • දානියෙල් 3:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 නෙබුකද්නෙෂර් රජ මෙසේ කීවේය. “ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ නමස්කාර කරන දෙවිට ප්‍රශංසා වේවා!+ ඔවුන්ගේ දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන්නේ මොන තරම් විශ්වාසයක්ද! මගේ අණ කඩ කර මැරෙන්න වුණත් ඔවුන් සූදානමින් සිටියා. ඔවුන් තමන්ගේ දෙවි හැර+ වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර කළේ නැහැ.+ ඒ නිසා දෙවි තම දූතයාව එවා+ ඔවුන්ව ගලවාගත්තා.+

  • මතෙව් 6:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 වරදට පෙලඹීමට ඉඩ නොදී+ දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න