ගීතාවලිය 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟමින් සංගීත භාණ්ඩ වාදනය කරන්න.+ ගීතාවලිය 96:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 96 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවා දෙවිට ගී ගයන්න.+ ගීතාවලිය 149:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 149 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගායනා කරන්න.+රැස්ව සිටින ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැදදී ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+ යෙසායා 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.
149 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගායනා කරන්න.+රැස්ව සිටින ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැදදී ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.