නික්මයාම 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවියනි, ඔබේ දකුණත බලවත්ය.+යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ දකුණතින් සතුරන්ව සුනුවිසුනු කර දමන්නෙහිය.+ ගීතාවලිය 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය. ගීතාවලිය 110:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+ යෙසායා 52:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි තම ශුද්ධ බලය සියලු ජාතීන්ට දකින්න සලස්වන්නේය.+ පොළොවේ ඈත කෙළවරෙහි වෙසෙන සියලු ජනයා අපේ දෙවි ගැලවීම දෙන ආකාරය දකින්නෝය.+ යෙසායා 59:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නිදොස් අය වෙනුවෙන් මැදිහත් වී+ පියවර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව දැක දෙවි පුදුමයට පත් විය. ඒ නිසා දෙවිම මැදිහත් වී ගැලවීම ලබා දුන්නේය. ඔහුගේ සවිය වූයේ ඔහුගේ ධර්මිෂ්ඨකමයි.+ යෙසායා 63:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මට උපකාර පිරිනමන්න කිසිවෙකු සිටීදැයි මම බැලුවෙමි. එහෙත් මට උපකාර කිරීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැත.+ ඒ ගැන මම පුදුමයට පත් වුණෙමි. ඒ නිසා ගැලවීම ලබා දෙන පිණිස මමම ඉදිරිපත් වුණෙමි.+ මාව සවිමත් කළේ මාගේ දැවෙන කෝපයයි.+
6 යෙහෝවා දෙවියනි, ඔබේ දකුණත බලවත්ය.+යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ දකුණතින් සතුරන්ව සුනුවිසුනු කර දමන්නෙහිය.+
2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+
10 යෙහෝවා දෙවි තම ශුද්ධ බලය සියලු ජාතීන්ට දකින්න සලස්වන්නේය.+ පොළොවේ ඈත කෙළවරෙහි වෙසෙන සියලු ජනයා අපේ දෙවි ගැලවීම දෙන ආකාරය දකින්නෝය.+
16 නිදොස් අය වෙනුවෙන් මැදිහත් වී+ පියවර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව දැක දෙවි පුදුමයට පත් විය. ඒ නිසා දෙවිම මැදිහත් වී ගැලවීම ලබා දුන්නේය. ඔහුගේ සවිය වූයේ ඔහුගේ ධර්මිෂ්ඨකමයි.+
5 මට උපකාර පිරිනමන්න කිසිවෙකු සිටීදැයි මම බැලුවෙමි. එහෙත් මට උපකාර කිරීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැත.+ ඒ ගැන මම පුදුමයට පත් වුණෙමි. ඒ නිසා ගැලවීම ලබා දෙන පිණිස මමම ඉදිරිපත් වුණෙමි.+ මාව සවිමත් කළේ මාගේ දැවෙන කෝපයයි.+