ගීතාවලිය 67:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ ධර්මිෂ්ඨකමින් සියල්ලන්ව විනිශ්චය කරන්නෙහිය.+පොළොවේ සියලු ජාතීන්ට ඔබ මඟ පෙන්වන්නෙහිය.එබැවින් සියලු ජාතීන්ට අයත් සෙනඟ ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+ සීලාහ්. රෝම 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+
4 ඔබ ධර්මිෂ්ඨකමින් සියල්ලන්ව විනිශ්චය කරන්නෙහිය.+පොළොවේ සියලු ජාතීන්ට ඔබ මඟ පෙන්වන්නෙහිය.එබැවින් සියලු ජාතීන්ට අයත් සෙනඟ ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+ සීලාහ්.