ගීතාවලිය 111:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 111 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+א [ආලෙෆ්]මාගේ මුළු හදවතින්ම+ මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.ב [බේත්]අවංක අය සමඟ එක්ව මම ඔහුට ප්‍රශංසා ගෙනෙන්නෙමි.+
111 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+א [ආලෙෆ්]මාගේ මුළු හදවතින්ම+ මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.ב [බේත්]අවංක අය සමඟ එක්ව මම ඔහුට ප්‍රශංසා ගෙනෙන්නෙමි.+