නික්මයාම 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවි ඔහුට කුඩා පැළෑටියක් පෙන්වූවේය. පසුව ඔහු එම පැළෑටිය රැගෙන වතුරට විසි කළේය. එවිට වතුර බීමට ගත හැකි ලෙස මිහිරි විය.+ එහිදී ඔවුන්ගේ සිත් සෝදිසි කර බලන+ පිණිස දෙවි ඔවුන්ට පනතක්ද නියෝගයක්ද දුන්නේය. 1 සාමුවෙල් 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය.
25 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවි ඔහුට කුඩා පැළෑටියක් පෙන්වූවේය. පසුව ඔහු එම පැළෑටිය රැගෙන වතුරට විසි කළේය. එවිට වතුර බීමට ගත හැකි ලෙස මිහිරි විය.+ එහිදී ඔවුන්ගේ සිත් සෝදිසි කර බලන+ පිණිස දෙවි ඔවුන්ට පනතක්ද නියෝගයක්ද දුන්නේය.