ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දෙවි නැවතත් මෝසෙස්ට මෙසේ කීවේය.

      “ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, එසේය ආබ්‍රහම්ගේ,+ ඊසාක්ගේ+ සහ යාකොබ්ගේ+ දෙවි ඔබ වෙතට මාව එව්වේය.’ සදහටම මගේ නාමය එයයි.+ පරම්පරාවෙන් පරම්පරාවට+ මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය.

  • ගීතාවලිය 97:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්‍රීති වන්න.+

      සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ස්තුති ප්‍රශංසා දෙන්න.+

  • ගීතාවලිය 135:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය සදාකල් පවතින්නේය.+

      යෙහෝවා දෙවියනි, සදා නොමැකෙන ඔබේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න