ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 පර්සියාවේ රජු වූ සයිරස්*+ පාලනය කළ පළමුවන අවුරුද්දේදී, යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ වචන+ ඉටු කරන පිණිස යෙහෝවා දෙවි සයිරස් රජුගේ සිත පෙලඹුවේය.+ ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරා ප්‍රකාශයක් පතළ කිරීමට+ පියවර ගත්තේය. ලිඛිතව+ දැනුම් දෙන ලද එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.

  • යෙසායා 40:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “යෙරුසලමට සිත සනසවන අයුරින් කතා කරන්න.+ ඇය දුක් පීඩා වින්ද කාලය අවසන් බවත්+ ඇගේ වැරදිවලට සම්පූර්ණයෙන්ම වන්දි ගෙවා ඇති බවත්+ ඇයට පවසන්න. යෙහෝවා දෙවිගෙන් ඇය තවදුරටත් දඬුවම් නොලබන්නීය.”+

  • දානියෙල් 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දානියෙල් වන මම අනාගතවක්තෘ යෙරෙමියාගේ ලියවිලි සෝදිසි කර බලා,+ යෙරුසලම කොපමණ කාලයක් පුරා පාළුවට යන්න ඉඩහැර තිබුණාද කියා තේරුම්ගත්තෙමි.+ යෙහෝවා දෙවි යෙරෙමියාට හෙළි කර තිබූ පරිදි එය අවුරුදු හැත්තෑවක් විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න