ගීතාවලිය 71:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න.+එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත.+ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.+ ගීතාවලිය 78:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අපි ඒවා අපේ පුත්‍රයන්ගෙන්ද නොසඟවා,+මතු පරම්පරාවට කියා දෙන්නෙමු.+යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැනත් ඔහුගේ ශක්තිය ගැනත්+ඔහු කර ඇති පුදුමාකාර දේවල් ගැනත් අපි ඔවුන්ට පවසන්නෙමු.+ රෝම 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන+ සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක.+ එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු.+ එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද+ අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.+ 1 කොරින්ති 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට+ අනතුරු ඇඟවීමක් ලෙසය.+
18 අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න.+එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත.+ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.+
4 අපි ඒවා අපේ පුත්‍රයන්ගෙන්ද නොසඟවා,+මතු පරම්පරාවට කියා දෙන්නෙමු.+යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැනත් ඔහුගේ ශක්තිය ගැනත්+ඔහු කර ඇති පුදුමාකාර දේවල් ගැනත් අපි ඔවුන්ට පවසන්නෙමු.+
4 අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන+ සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක.+ එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු.+ එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද+ අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.+
11 ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට+ අනතුරු ඇඟවීමක් ලෙසය.+