ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔබ කර ඇති මේ දේවල් ගැන ඔවුහු පවසන්නෝය.

      ඔවුහු ඔබේ ධර්මිෂ්ඨකම ගැන+ මතු උපදින්නන්ටත් පවසන්නෝය.+

  • ගීතාවලිය 45:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මතු පැමිණෙන පරම්පරාවන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි.+

      එවිට සදාකාලයෙන් සදාකාලයට ජනයා ඔබට ප්‍රශංසා කරන්නෝය.

  • යෙසායා 43:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න