ගීතාවලිය 100:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මන්ද යෙහෝවා දෙවි යහපත්ය.+ඔහුගේ ඉමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+ඔහුගේ විශ්වාසවන්තකම පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+ ගීතාවලිය 118:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 118 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ඉමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+ ගීතාවලිය 136:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 136 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ප්‍රේමය* සදාකල් පවතින්නේය.+
5 මන්ද යෙහෝවා දෙවි යහපත්ය.+ඔහුගේ ඉමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+ඔහුගේ විශ්වාසවන්තකම පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+