ගීතාවලිය 49:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් දෙවි මාව පිළිගන්නා නිසාමිනී වළෙන් ඔහු මාව මුදවාගන්නේය.+ සීලාහ්. හිතෝපදේශ 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි මිනී වළ දකින්නේය. සියල්ල දිරාපත් වන ස්ථානය+ ඔහුගෙන් සැඟවී නැත.+ එසේනම්, මනුෂ්‍යයන්ගේ සිතෙහි තිබෙන දේ ඔහු දකින්නේ නැද්ද?+ ක්‍රියා 2:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.+ ක්‍රියා 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+ එළිදරව් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය.
11 යෙහෝවා දෙවි මිනී වළ දකින්නේය. සියල්ල දිරාපත් වන ස්ථානය+ ඔහුගෙන් සැඟවී නැත.+ එසේනම්, මනුෂ්‍යයන්ගේ සිතෙහි තිබෙන දේ ඔහු දකින්නේ නැද්ද?+
31 ඔහු ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.+
15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+
18 ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය.