ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අනේ, ඔබේ කෝපය පහ වන තුරු

      මාව මිනී වළෙහි සඟවා තබා,+

      කාලයක් නියම කර+ නැවත මාව සිහි කරන්නෙහි නම්+ කොතරම් හොඳද!

  • යෝබ් 17:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම මිනී වළට,+ ‘මාගේ පියාණෙනි’ කියා අමතමි.

      පණුවන්ට,+ ‘මාගේ මෑණියෙනි’ කියාද ‘මාගේ නැඟණියෙනි’ කියාද අමතමි.

  • යෙසායා 38:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සමාදානය වෙනුවට මා අද්දුටුවේ ශෝකය පමණි.+

      නමුත් මා කෙරෙහි තිබෙන ගැඹුරු ප්‍රේමය නිසා ඔබ මිනී වළෙන් මාව ගලවාගත්තෙහිය.+

      ඔබ මගේ පාප අමතක කර දමා ඒ දෙස නැවත හැරී නොබැලුවෙහිය.+

  • ක්‍රියා 13:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 මීට අමතරව තවත් ගීතිකාවක, ‘ඔබට පක්ෂපාතව සිටින තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඉඩහරින්නේ නැත’+ කියා සඳහන් වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න