ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+

  • ගීතාවලිය 143:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ දිවි රැක දෙන්න.+

      ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකු නිසා+ මාව මේ විපතින් ගලවාගන්න.+

  • එසකියෙල් 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එහෙත් මා ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කළ ආකාරය දුටු ජාතීන් ඉදිරිපිට මාගේ නාමය අවමානයට ලක් නොවන පිණිස මාගේ නාමය වෙනුවෙන් මම ක්‍රියා කළෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න