ලෙවී කතාව 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+ ගීතාවලිය 44:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 බැටළුවන් මෙන් සිටින අපව ආහාරයක් ලෙස ඔබ ඔවුන්ට දී ඇත.+ජාතීන් අතරේ ඔබ අපව විසුරුවාහැර ඇත.+ එසකියෙල් 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන්ව ජාතීන් අතරේ විසුරුවාහරින බවත් වෙනත් දේශවලට පලවාහරින බවත් මම පාළුකරයේදී ඔවුන්ට කීවෙමි.+ මාගේ අත ඔසවා දිවුරා එසේ ප්‍රකාශ කළෙමි.+
33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+
23 ඔවුන්ව ජාතීන් අතරේ විසුරුවාහරින බවත් වෙනත් දේශවලට පලවාහරින බවත් මම පාළුකරයේදී ඔවුන්ට කීවෙමි.+ මාගේ අත ඔසවා දිවුරා එසේ ප්‍රකාශ කළෙමි.+