ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒහුද්ගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරන්න පටන්ගත්තෝය.+

  • විනිශ්චයකරුවෝ 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් දෙවිවරුන්ව තෝරාගත්තෝය.+

      එවිට යුද්ධය දොරටු අබියසටම පැමිණියේය.+

      හතළිස්දහසක් වූ ඔවුන්ගේ අතෙහි

      පලිහක්වත් හෙල්ලයක්වත් නොතිබුණේය.+

  • එසකියෙල් 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු මට මෙසේ කීවේය. “මනුෂ්‍ය පුත්‍රය, මම ඔබව ඊශ්‍රායෙල් සෙනඟ වෙතට යවන්නෙමි.+ මට විරුද්ධව කැරලිගැසූ ඒ ජාතීන් වෙතට මම ඔබව යවන්නෙමි.+ අතීතයේ විසූ ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ ලෙසම අද වන තෙක්ම ඔවුහුද මට විරුද්ධව ක්‍රියා කර ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න