ගීතාවලිය 103:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 103 මාගේ මුළු සිතින්ම මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+මාගේ මුළු ජීවිතයෙන්ම ඔහුගේ ශුද්ධ නාමයට ප්‍රශංසාව ගෙනෙන්නෙමි.+ ගීතාවලිය 105:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.+
103 මාගේ මුළු සිතින්ම මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+මාගේ මුළු ජීවිතයෙන්ම ඔහුගේ ශුද්ධ නාමයට ප්‍රශංසාව ගෙනෙන්නෙමි.+
3 ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.+