යෙරෙමියා 32:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ‘මා මහත් උදහසින් යුක්තව මාගේ සෙනඟව විසුරුවාහරින දේශවලින් මම ඔවුන්ව නැවත එකට එකතු කරගන්නෙමි.+ මම ඔවුන්ව නැවත මේ දේශයට ගෙනැවිත් මෙහි සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+ එසකියෙල් 36:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ‘ඔබ විසිරී සිටින දේශයන් අතරින්ද ජාතීන් අතරින්ද මම ඔබව එකතු කරගෙන ඔබේම දේශයට ගෙනෙන්නෙමි.+
37 ‘මා මහත් උදහසින් යුක්තව මාගේ සෙනඟව විසුරුවාහරින දේශවලින් මම ඔවුන්ව නැවත එකට එකතු කරගන්නෙමි.+ මම ඔවුන්ව නැවත මේ දේශයට ගෙනැවිත් මෙහි සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+