යෙසායා 55:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද?+ මට සවන් දී, හොඳ දේ කන්න.+ දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.+
2 ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද?+ මට සවන් දී, හොඳ දේ කන්න.+ දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.+