2 ලේකම් 33:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි මනස්සේ රජුටත් ඔහුගේ සෙනඟටත් කොතරම් අවවාද කළත් ඔවුහු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ගීතාවලිය 73:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ උපදෙස් දෙමින් මට මඟ පෙන්වන්නෙහිය.+පසුව ඔබ ඔබේ අනුමැතිය මට ලබා දෙන්නෙහිය.+ හිතෝපදේශ 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මා දෙන උපදෙස් ඔබ ගණනකටවත් ගන්නේ නැත.+ මාගේ අවවාදත් ඔබ පිළිගන්නේ නැත.+ ලූක් 7:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් යොහන් විසින් බව්තීස්ම නොකරනු ලැබූ පරිසිවරු සහ නීතිය ගැන මනා දැනුමක් ඇතුව සිටි අය යොහන් මාර්ගයෙන් දෙවි ඔවුන්ට දුන් අවවාද නොසලකාහැරියෝය.)+
30 නමුත් යොහන් විසින් බව්තීස්ම නොකරනු ලැබූ පරිසිවරු සහ නීතිය ගැන මනා දැනුමක් ඇතුව සිටි අය යොහන් මාර්ගයෙන් දෙවි ඔවුන්ට දුන් අවවාද නොසලකාහැරියෝය.)+