ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 104:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 දිවි ඇති තුරා මම යෙහෝවා දෙවිට ගී ගයන්නෙමි.+

      ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+

  • ක්‍රියා 16:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මධ්‍යම රාත්‍රියේදී පමණ+ පාවුල් සහ සීලස් යාච්ඤා කරමින්ද දෙවිට ප්‍රශංසා ගී ගයමින්ද සිටියෝය.+ ඔවුන්ගේ හඬ සිරකරුවන්ටද ඇසිණ.

  • එෆීස 5:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එකිනෙකා සමඟ එකතු වී ගීතිකා+ ගයන්න. දෙවිට ප්‍රශංසා+ ඔප්පු කරමින් ගී ගයන්න.+ එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න